ජපානයේ සහ් කොරියාවේ සම්බාහන ආයතන වල පුරප්පාඩු පැවතිය ද ඒ සඳහා යැවීමට සුදුසු වෘත්තීය සහ භාෂා දැනුමෙන් පිරිපුන් ලාංකිකයින් නොමැති බව අනාවරණය වනවා.
දේශීය වෛද්‍ය සිසිර ජයකොඩි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙරට අඩියක් අඩියක් පාසා සම්බාහන මධ්‍යස්ථාන තිබුණද ඒවා අසලින් ගමන් කිරීම ලැජ්ජා සහගත බවයි.