ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter හි සංකේතය ලෙස භාවිතා කරන නිල් පක්ෂි ලාංඡනය වෙනුවට සමාජ මාධ්‍යවල භාවිතා කරන සුනඛයෙකුගේ (Doge Murme) රුව ආදේශ කිරීමට Elon Musk විසින් කටයුතු කර ඇත.
මෙම සමාජ මාධ්‍ය ජාලය Elon Musk විසින් විසින් මලදී ගත් අතර එතැන් සිට ඔහු එයට විවිධ වෙනස්කම් කරමින් සිටී.