මේ දවස්වල ජනප්රියම බුකියේ ජෝඩුව තමයි තරූ සහ එමී කිව්වොත් වැරදි නෑ.
මේ වනවිටත් ඔවුන් දෙදෙනාගේ ” ආදර කතාව”ට ඉහළ ප්රතිචාර ලැබෙනවා.ඒ අතර, චෝදනා කරන පිරිස්ද නැතුවාම නෙවෙයි.ඒ හැමෝටම සිනහවකින් පිළිතුරු දෙන්න මේ යුවළ අමතක කළේ නැහැ, පිරිමි ළමයෙකුට ආදරය කරනවාට වඩා මේ ආදරය තමාට දැනෙන බවත් තරූ කියනවා.