පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
හොරණ මාලොස්ඇල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන මෙම ගුවන් හමුදා කෝප්රල්වවරයා පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගොස් තිබුණි.
පොලීසිය සඳහන් කළේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි බවය.