ප්රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරන්නන් දැනුම් දීම සඳහා මිනුම් ඒකක ප්රමිති හා සේවා දෙපාර්තමේන්තුව විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
එහි අධ්යක්ෂ සුජිව අකුරන්තිලක මහතා පැවසුවේ අදාළ දුරකථන අංකය පැය 24 පුරා විවෘතව පවතින අතර කිරුම් මිනුම් උපකරණවල ප්රමිතිය පිළිබඳව 011 218 22 53 දුරකථන අංකයෙන් විමසිය හැකි බවයි.