පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත් කළ කමිටුව අද රැස්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ඒ බව කියා සිටියා.
සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීට පෙර ප්‍රකාශ කර තිබුණා.