<div> බ්රිතාන්යයේ නව රාජකීය ව්යුහයක් නිල වශයෙන් අද ආරම්භ විය. එය බ්රිතාන්යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස කිරුළු පැළඳීම හා සමගාමී වේ. උත්සවය වෙස්මින්ස්ටර් ඇබේ දේවාස්ථානයේදී පැවැත්විණි. https://www.youtube.com/watch?v=Jkq6pBhl5LE <!-- <p style="font-size: 20px;font-weight: bold;">මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.<a href="https://nethnews.lk/article/viber://pa?chatURI=nethfmnews" target="_blank" rel="noopener">Click Here</a></p> --> </div> <script>(function (d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_GB/sdk.js#xfbml=1&version=v2.8"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk'));</script>