ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා නිසි බලධරයෙකු යටතට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබෙයි
මෙම ක්‍රීඩා අතරට දුනු ශිල්ප සහ රෝද සපත්තු සංගමයේ මෙන්ම, ශ්‍රී ලංකා කබඩි, මල්ලව පොර සහ බ්‍රිජ් සම්මේලනවල අයත් වෙයි