ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හරහායි.
මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම පිළිබඳ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විපක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට නොයන බවත් ඒ වෙනුවට ආණ්ඩුවේ කණ්ඩායමක් ඉදිරියේදී විපක්ෂයට යන බවයි.
විපක්ෂ නායකවරයා දැක්වූ අදහස් වලට අමාත්‍ය මහින්ද අමරවීර මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ද එහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ද එහිදී අදහස් පළ කළා.