රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ එක්දින සංකේත වැඩ වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බලපෑමක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳය පවසනවා.
ඒ සම්බන්ධයෙන් එම සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.