COVID-19 වසංගතයේ ආරම්භය පිළිබඳව චීනය සතුව මෙතෙක් ලැබී නොමැති දත්ත රැසක් චීනය සතුව පවතින බවත්, එම දත්ත ලබාදීමෙන් චීනය හිතාමතාම වළක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
COVID-19 ව්‍යාප්තිය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ ය. චීන හමුදාවට අයත් වෛරස් පර්යේෂණාගාරයක් ද වුහාන් සතුව ඇත. බටහිර බුද්ධි අංශ චෝදනා කරන්නේ වෛරසය එහි ආරම්භ වූ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වසංගතය ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බලයි. ඔවුන් දිගටම චීනයෙන් COVID-19 වෛරසයේ සම්භවය පිළිබඳ දත්ත ඉල්ලා සිටියි.
චීනය ප්‍රමාණවත් දත්ත ලබා නොදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි.