ඉන්දියන් සාගරයේ නිකෝබාර් දූපතේ රිච්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.
මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනාවරණ කළේ.
නමුත් මෙම භූමිකම්පාවෙන් බලපෑමක් සිදුවී නොමැති බවද පැවසේ.