දකුණු කොරියානු පොප් ගායක සහ නළු මූන් බින් මියගොස්තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෝල් හි ගැන්ග්නම්හි හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මිය ගිය බවයි.
කෙසේ වෙතත් මූන් බින්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මිය යන විට මූන් බින් වයස අවුරුදු 25 කි. ඔහු 2016 දී Astro සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ අතර නළුවෙකු සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.