මීපේ ප්‍රදේශයේ පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හලේ සේවා කටයුතු අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1080 ක් පමණ සේවය කර ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කරමින් ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දී ඇත.