ඇමෙරිකාවේ,මොන්ටානා ප්රාන්තය TikTok භාවිතය තහනම් කර ඇත.
මෙම ප්රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ අදාළ තහනම ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්රියාත්මක වන බවයි.
TikTok ඇප් එක හරහා චීනය විවිධ තොරතුරු එක්රැස් කරන බැවින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් මෙම තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ ටික් ටොක් තහනම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි සිතා ලෝකයේ බොහෝ රටවල මීට පෙර පනවන ලදී.