පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජාත්‍යන්තර පොලිසිය විසින්.
ඔහු පිළිබඳව මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර තිබුණා.
මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු ඉකුත් සමයේ දිවයිනෙන් පලා ගොස් තිබුණා. අත්අඩංගුවට ගනු ලැබූ රත්මලානේ අංජුගේ වසය අවුරුදු 39ක්.