ශලනි තාරකා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන, සමාජ මාධ්‍යවලත් කතා බහට ලක්වෙන ගොඩක් ජනප්‍රිය තරුවක්. ඇය පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුමට සිය සිහින නිවහනේ වීඩියෝවක් එක් කළාය.
ඇය සිය සිහින මාලිගාව ගොඩනගා ගැනීමට වෙහෙසෙන ආකාරයද වීඩියෝවේ දැක්වේ.