බස් ගාස්තු ඉහළ දමන ලෙස පුද්ගලික බස් රථ හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා. පොදුජන බස් සංගමය විසින් ජාතික ගමනාගමන කොමිසන් සභාවෙන් ඒ සඳහා අවසර ඉල්ලා ඇති අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයද පවසන්නේ බස් ගාස්තු මිල අඩු කල නොහැකි බවයි. <a href="https://nethgossip.lk/article/43996">Source link </a>