වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් යළිත් මධ්‍යසාර මිල ඉහළ දැමීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මෙලෙම් මධ්‍යසාර වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල ඉහළ දැමීම මගින්, වැට් බද්දට යටත් කළ ඉන්ධන, ගෑස්, රසායනික පොහොර වැනි දෑ හි වරාය හා ගුවන්තොටුපොළ බද්දෙන් ඉවත් කිරීම හේතුවෙන් අහිමි වන ආදායම තුලනය වන බවය.