වැට් බදු වැඩිවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු ඉහළ දමා ඇති බව වාර්තා වේ.
ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජල ගාස්තුව 3%කින් ඉහළ දැමූ බවය.
මෙලෙස ජපල ගාස්තුව ඉහළ දැමීමත් සමග ඉදිරියේදී ආපන ශාලාවල ආහාර මිල ගණන්ද ඉහළ යනු ඇත.