මාෂි කියන්නේ අපේ රටේ ජනප්රිය නිළියක්. අපි ඇයව දැන සිටියේ පුබුදුගේ සොඳුරු බිරිඳ ලෙසින් නමුත් දැන් ඇය චන්න පෙරේරාගේ පෙම්වතියයි. ඒ මේ දිනවල කාගේත් කතාබහට ලක්වන යුග්රාත්රා චිත්රපටියේ. චන්න පෙරේරා අධ්යක්ෂණය කළ මේ චිත්රපටිය ඔබට ළඟදීම නැරඹිය හැකියි.