විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ සියලුම අයදුම්කරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
නිවේදනයට අනුව එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.