තවත් දස දෙනෙකුට පුරප්පාඩු වී පවතින කැබිනට් අමාත්‍ය තනතුරු සඳහා පොහොට්ටුව නියෝජනය කරමින් නම් කිහිපයක් යෝජනා වී ඇති අතර ඔවුන් අතර රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමලවිර දිසානායක, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් වෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න මන්ත්රීවරයාටද කැබිනට් අමාත්‍ය තනතුරක් හිමි වෙනු ඇති බව වාර්තා වෙනවා.