දෙවන එක්දින ක්රිකට් තරගයේ ජය වාර්තා කරන්නට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ කඩුළු සියල්ල දැවී පන්දුවාර 33.5 කඇෆ්ගනිස්ථාන කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 153 පමණි.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ චරිත් අසලංක පන්දු 74කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 97ක් රැස්කරගත්තේය.
නායක කුසල් මෙන්ඩිස් අගනා ඉනිමක් ක්රීඩා කරමින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.
සදීර සමරවික්රම අගනා ඉනිමක් ක්රීඩා කරමින් හතරේ පහර 3ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.
නවක ක්රීඩක ජනිත් ලියනගේ අද තරගයේදී සිය දෙවන එක්දින අර්ධ ශතකය රැස්කිරීම ද විශේෂත්වයකි.