උපත ලැබීමෙන් පසු දෙමව්පියන්ගෙන් සොරා ගෙන පවුල් දෙකකට විකිණූ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වසර 19කට පසු නැවත හමුවීමේ පුවතක් ජෝරිජියාවෙන් වාර්තා වේ.
TIK TOK වීඩියෝවක් හරහා ඔවුන් එකිනෙකා හදුනාගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
උපතේ ඔවුන්ගේ වෙන් වීම පිළිබඳ කරුණු සෙවීමේ දී දශක ගණනාවක සිට ජෝර්ජියාවේ ක්රියාත්මක ළමා ජාවාරමක් පිළිබඳ තොරතුරු ද අනාවරණ වී ඇත.