නිවසකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමින් යුත් ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල සොරාගත් කායවර්ධන උපදේශකවරයෙක් පිළියන්දල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හොරණ ගල්ඒදඬුගොඩ ප්රදේශයේ පිහිටි එම නිවසේ ග්රිල් ගලවා ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇති අතර පසුව ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.