පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් වැටී මිය යන බව වාර්තා වේ.
ඒ අනුව කපුටන් මියයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
මියගිය කපුටන් ගේ සිරුරු කොටස් ප්රදෙණිය විශ්වවිද්‍යාලයට යවා වාර්තාවක් ලබා ගැනීමට ද පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු යොදා ඇත.