සුප්‍රසිද්ධ ඉන්දීය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන මනෝ බාලා අභාවප්‍රාප්ත විය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.
මනෝ බාලා චිත්‍රපට 40 ක්, රූපවාහිනී නාට්‍ය 16 ක් සහ රූපවාහිනී චිත්‍රපට 3 ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200 කට වැඩි ගණනක රඟපා ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියේය.