ලෝක ප්රකට පොප් ගායක කොකෝ ලී අභාවප්රාප්ත වී තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ විශාදයෙන් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි නසා ගැනීමට තැත් කර කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.
1975 හොංකොං හි උපත ලද කොකෝ ලී මිය යන විට 48 හැවිරිදි වියේ පසුවිය.