ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද ආරම්භ වනවා.
ඒ උදෑසන 10 ටයි.
මෙම තරඟාවලිය ජයග්රහණය කිරීම එළඹෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා හොඳ පෙරහුරුවක් වනු ඇති බවයි නිරීක්ෂකයින් පවසන්නේ.