පසුගිය දා වෙසක් උත්සවය පාදක කර ගනිමින් රට පුරා විවිධ පිංකම් සංවිධානය කර තිබූ අතර ගාල්ල නගර මධ්‍යයේ ද එවැනි යාත්‍රා සංවිධානය කර තිබුණා.
හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ප්‍රතිමාව සරසා තිබූ ආකාරය බොහෝ දෙනා විවේචනය කළහ. එයට හේතුව ඔහුගේ රුව බල්බ වැල්වලින් ආලෝකමත් වී ඇති අතර පිළිමයේ හිසද බල්බ වැල්වලින් ඔතා තිබීමයි.