ඉන්දීය විද්‍යුත් වීසා ලබාදෙන බව පවසමින් ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් පිළිබඳ තොරතුරු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ඉන්දීය විද්‍යුත් වීසා ලබා දෙන බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
මේ හේතුව නිසා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය විද්‍යුත් වීසා බලපත්‍ර අයදුම්කරුවන්ට මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් වන ලෙස උපදෙස් දී ඇත.
පහත දැක්වෙන්නේ අදාළ ව්‍යාජ වෙබ් අඩවි (URL) ලැයිස්තුව,