ජනප්රිය ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්රාප්ත විය. මිය යන විට ඔහු 73 වැනි වියේ පසුවිය. ටෝනි හසන් මහතාගේ දේහය අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට නියමිතය.