කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේකොලොන්නාව උප විදුලි බලාගාරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙය සිදු වූ බවයි.
ඒ අනුව මේ හේතුවෙන් කොළඹ 04, 05, 07, 08, 10 සහ 12 යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බව වැඩිදුරටත් තොරතුරු සඳහන් කරයි.