මතීෂ පතිරණ මෙවර IPL නැගී එන ක්රීඩක සම්මානය දිනා ගැනීමේ දැඩි හැකියාවක් පවතිනවා.
ඒ වෙනුවෙන් පවත්වන ලද ඡන්ද විමසීමේදී මතීෂ සියයට 23ක පමණ ඡන්ද ප්රතිශතයක් ලබා ගත් අතර ශ්රී ලංකා ක්රීඩකයෙකුට මෙවැනි අවස්ථාවක් හිමිවූයේ ඉතිහාසයේ පළමු වතාවටයි.
තවත් ශ්රී ලාංකිකයෙකු වනමහීෂ් තීක්ෂණ මේ වන විට සියයට 12ක් ලබා ගනිමින් සිව්වන ස්ථානයේ පසුවනවා.