වවෝනියාවේ මාළු ප්රවාහනය කරන මුවාවෙන් එළුවන් ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා බලපත්ර නොමැතිව එළුවන් 54 දෙනෙකු රැගෙන ගොස් ඇති අතර වවෝනියා පොලීසිය සිදුකළ වැටලීමකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.