පියුමි හංසමාලි කියන්නේ චන්දිමාල් ජයසිංහගේ හොඳම යාළුවා.
ඒක නොදන්න කෙනෙක් ලංකාවේ නැහැ. පසුගිය දිනක උපන්දිනය සැමරූ චන්දිමාල්ගේ උපන්දිනයට පියුමි ආවා, හැමෝම හරිම ලස්සනට ඇඳගෙන, පියුමිත් ආවා.
නමුත් කාලෙකට පස්සේ ඇය මේ ඉසව්වට ආවා අපි බලමු හේතුව මොකක්ද කියලා. අපි බලමු එදා මොකද වුනේ කියලා පහත වීඩියෝවෙන්.