වසර 22ක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇමරිකාවේ සහ ඊශ්රායලයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2001 අගෝස්තු මාසයේදී ජෙරුසලමේ පීසා අවන්හලකට පලස්තීන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙක් මිය ගියහ.
එවකට 9 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව ප්රහාරයට ලක්ව ඇති බව සඳහන්.
වසර 22කට පසු මෙලෙස මිය යන විට ඇයගේ වයස අවුරුදු 31 කි.