ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලෝක වාර්තාවක් බිහිවුණා.
ඒ, අඩුම පන්දුවාර සංඛ්‍යාවකදී අවසන් වූ තරගය ලෙසින්. තරගය අවසන් වූයේ පන්දු 642 කින්.
එනම් පන්දුවාර 107 කින්.