IPL ඉතිහාසයේ අවසන් පන්දුවාරයේදී එකදු ලකුණක් හෝ ලබා නොදුන්ප ළමු දඟ පන්දු යවන්නා ලෙස ඉතිහාසය නිර්මාණය කිරීමට මහීෂ් තීක්ෂණ ඊයේ සමත් වුණා.
ඔහු ඊයේ තරගයේදී කඩුලු 2ක් දවාගත් අතර මතීෂ පතිරණ ද ලකුණු 22කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.