වසර 18ක විවාහ ජීවිතය අවසන් කරමින් කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ වෙන්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මොවුන් විවාහ වූයේ 2005 වසරේදී ය. ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙක් සිටින අතර වෙන් වුනත් ඔවුන්ගේ යහපත වෙනුවෙන් සියලුම දේ කරන බව දෙපළම පවසා ඇති බවයි සඳහන් වන්නේ.