ලෝක ප්රකට Harry Potter චිත්රපට මාලාවේ Harry Potter ගේ ප්රධාන චරිතයට පණ පෙවූ Daniel Radcliffe ප්රථම වරට පියෙකු බවට පත්වී තිබෙනවා.
හැරී පොටර් තරුව පසුගිය සඳුදා නිව් යෝර්ක් නගරයේ තම පෙම්වතිය වන එරින් ඩාර්ක් සමඟ ඔවුන්ගේ අලුත උපන් බිළිඳා සමඟ ඇවිදිමින් සිටිනු දැකගත හැකි විය.