බොලිවුඩය ඉන්දීය සිනමාවේ සුවිශේෂී ක්ෂේත්රයක් නිසා බොලිවුඩයේ නිර්මාණය වන ෆිල්ම්ස් ඉතා විශේෂයි. ඒවගේ නිර්මාණය වුණු ෆිල්ම් එකක් තමයි “DON” කියන්නේ.
මේ චිත්රපටයේ බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්, ප්රියංකා චොප්රා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා. මීට අමතරව “DON” චිත්රපටයටත් ඉහළ ප්රේක්ෂක ප්රතිචාර ලැබුණා.
දැන් Don චිත්රපටිය ගැන අලුත් update එකක් ලැබීම ගැන “Don” චිත්රපට රසිකයන් සතුටු වෙනවා.
ඒ තමයි හැමෝම බලාගෙන හිටපු DON ෆිල්ම් එකේ තුන්වන අදියර දැන් පටන් අරගෙන තියෙනවා කියලයි. මේ ෆිල්ම් එකේ තුන්වන අදියරේ තිර රචනය ලියන්නේ බොලිවූඩ් නළුවෙකු වගේම තිර රචකයෙකු වන ෆර්හාන් අක්තාර් කියලයි “DON” ෆිල්ම් නිෂ්පාදක රිටේශ් සිධ්වානි කියලා තිබුණේ .
Don චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ Farhan Akhtar විසින් වන අතර එහි තෙවැනි කොටසේ ප්රධාන චරිතය සඳහා බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ද දායක වන බව ‘Don’ කණ්ඩායම ප්රකාශ කළේය.