සංගීත් ප්‍රභූ කියන්නේ ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වුණු නළුවෙක්.
ක්ෂේත්රයේ තවත් ජනප්‍රිය නිළියක් සමඟ ඔහු පැවැත්වූ ප්‍රේම සම්බන්ධය ගැන පසුගිය කාලයේ සමාජ ජාලා ටිකක් වැඩිපුර කතා කරන්න පටන් ගත්තා.
කෙසේ වෙතත් සංගීත් තමන්ගේ ආදරවන්තිය ජනප්‍රිය නිළි කස්තුරි ජයවර්ධන රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළේය.
කොණ්ඩා මෝස්තර සහ රූපාලංකරණය ලබාදෙන මෙම රූපලාවන්‍යාගාරයේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණා. සංගීත් නිතරම කතා කරන සංගීත්ගේ ආදරණීය මව, ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.