ඉන්ද්‍රචාප ලියනගේ ජනප්‍රිය නිළි සම්නාලි ෆොන්සේකාගේ ආදරය දිනාගත් ආදරණීය චරිතයයි.
අද මේ දෙන්නගෙම ජීවිතේ ලස්සන දවසක්, ඒ කියන්නෙ විවාහ වෙලා අවුරුදු 7ක් වෙනවා.
ඇය ඒ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත. කොහොම වුණත් හරි ජීවිතේ අපි නතර වෙන්න ඕන අපේ ගැන දන්න කෙනෙක් සමඟයි.