අතීතයේ දී පිරිමියෙක් නිසා ජීවිතේ වැරදුනත් දැන් දෙවියන් වගේ පිරිමියෙකු මුණගැහුණු බවත් ඔහු නිසා තමන්ගෙ ජීවිතය නැවත ගොඩනැගුණු බවත් ප්රකට රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග පවසනවා.
යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ ජීවිතයේ කොයි මොහොතක හෝ වැරදී යාමට ඉඩ ඇති බවත් නමුත් ඉන් කඩා නොවැටී ජීවිතය ඉදිරියට ආ යුතු බවත්ය.