ප්රවීණ රංගන ශිල්පියෙකු ජී. ආර්. පෙරේරා හෙවත් ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා අද පෙරවරුවේ අභාවප්රාප්ත විය.
දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණද අවසන් ගෞරව දැක්වීමට කිසිදු කලාකරුවෙකු නොපැමිණි බවද වාර්තා වේ.
රංගන ශිල්පි ජගත් බෙනරගම මහතා මේ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබයි.