ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්කුඩු තොගයක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 6 දෙනෙකු සමග එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවද නාවික හමුදාව පැවසීය.