ජපානයේ ගුවන් තොටුපලේදී මගී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ජපානයේ හනේඩා ගුවන් තොටුපළේදී සිදුවූ මෙම සිද්ධියෙන් මගීන් කිසිවකුට තුවාල සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Airways සහ EVA Air ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ඇති අතර අනතුර හේතුවෙන් ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට බලධාරීන් මගීන්ට දැනුම් දී තිබේ.