පොලීසිය සඳහන් කළේ, කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය වූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දක ගැටී ඇති බවයි.
බස් රථයේ රියදුරු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පාසල් සිසුවෙකු මිය ගිය බව පොලිසිය පවසයි.
මිය ගිය සිසුවා බුලත්සිංහල ප්රදේශයේ පදිංචිකරුවෙකි.